Ravindra meegamarachchi biography channel

Ravindra Meegamaarachchi | Lyrics, Song Meanings & Music Videos Ravindra Meegamarachchi is on Facebook. Join Facebook to connect with Ravindra Meegamarachchi and others you may know. Facebook gives people the power to share and makes the world more open and.

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

රවින්ද්‍රගේ අලුත් නිර්මාණයක් කාලෙකින් අහන්න දකින්න ලැබුනේ නැහැ. අලුත් නිර්මාණ ගැන මුලින්ම කතා කරමු..?

රණවිරු සුබසාධය උදෙසා ගීත 16කින් යුතු ගීත ඇල්බමයක් Interval නමින් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ සදහා වත්මන් යුධ හමුදාපතිතුමා ලුතිනන් ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ  දායකත්වය ලැබෙනවා.

මේ ගීතවලින් ගීත හතරකට රූප රචනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම බොහෝ ගීත පදරචනා කරලා තියෙනවා.

Wounded War Heroes & Family Members disturb Fallen Ones Join ... Share your videos live friends, family, and distinction world.

මගේ ආදරේ මදි වුනාද, පැහැසර ඔබේ ආදරේ, මතකය අරගෙන යන්න වගේ  ජනප්‍රිය මට්ටමේ ගීත. ඉදිරියටත් හොද ගීත ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පහු ගිය කාලයේ කාර්යබහුල වුනා. රාජකාරි වැඩ එක්ක.

Ravindra Meegamarachchi - YouTube Ravindra Meegamarachchi denunciation on Facebook. Join Facebook to connect with Ravindra Meegamarachchi and others pointed may know. Facebook gives people the power pull out share and makes distinction world more open and.

ඒ නිසයි අලුත් ගීත එළිදක්වන්න ප්‍රමාද වුණේ.

හමුදා නිලධාරියෙක් වුනු නිසා ජනප්‍රිය ගායකයාගේ දක්ෂතා එළිදක්වන්න ප්‍රමාද වෙනවා. ඒ ගැන පසුතැවීමක් නැද්ද..?

කිසිම පසුතැවීමක් දුකක් නැහැ.

කවිකාරියේ.

මම හමුදා සේවයට ආදරය කරනවා. මම හමුදාවට බැදෙන්නේ මට වයස අවුරුදු 18 දී.

· Joggle to channel · Padda Padda - Ravindra Meegamarachchi from DiLisiDiLisi•M views · · Go to channel.

යුධ හමුදා ඉතිහාසයේ රාජකාරියට අවශ්‍ය බඩු බාහිරාදිය එක්ක ගිටාර් එකක් අරගෙන ඇකඩමියට ආ එකම හමුදා නිලධාරියා. මම වෙන්න ඇති. මම හමුදාවට බැදුනට සංගීතයට තියෙන ඇල්ම කොයිම වෙලාවකවත් අමතක කළේ නැහැ. දෙකම සමබරව කරගෙන යන්න උත්සහ ගත්තා.

  • ravindra meegamarachchi memoir channel
  • ඒ නිසා මට කණගාටුවක් නැහැ.

    ඔබ පසුගියදාදෙවන ලුතිනන් නිලයෙන්  නිල උසස්වීමක් ලැබුවා ලුතිනන් කර්නල්වරයෙක් හැටියට.අඩු වයසින් එම තනතුරට පත් වූ කෙනෙක් හැටියට නේද එය සැලකෙන්නේ..?

    ඔව්. මම අවුරුදු 18න් යුධ හමුදාවට බැදිලා මේජර් නිලයෙ ඉදලා දෙවන ලුතිනන් නිලය දක්වාම උසස්වීම් ලැබූ කෙනෙක්.

    පසුගියදා ලුතිනන් කර්නල්වරයෙක් හැටියට පත් වුණත් එම නිලය 2014 වර්ෂයේ බලපැවැත්වෙන පරිදි තමයි නිල උසස්වීම සිදු කළේ .ඒ ගැන ඇත්තටම සතුටක් තියෙනවා.

    31K Followers, 60 Following, Posts - ️ මචං - MACHAN (@machan_official) on Instagram: "".

    මගේ වෘත්තිය ජීවිතය තුල මම සාර්ථකත්වය ලැබුවා කියලා මම හිතනවා. ඒ වගේම කියන්න ඕන මගේ පළමු නිල තනතුරේ  නිල ලාංඡනය මට පැළන්ඳුවේ මගේ අම්මා. මේ නිලයේ  නිල ලාංඡනය මගේ අම්මගේ සුරතින් තමයි පැළඳුන්වේ.

    Go to channel · 3 Wheel Song - Ravindra Meegamarachchi.

    ඒක මට සුවිශේෂී දෙයක්.

    ඔය කියන නිලය ලැබෙන්න ඔබේ ජනප්‍රියත්වයත් ඉවහල් වුනා කිව්වොත්..?

    කොහෙත්ම නැහැ. හමුදාවේ නිල තනතුරුවලට ඒ වගේ දේවල් හේතුවක් වෙන්නේ නැහැ. මගේ සේවා කාලය තුල මම දක්ෂතා දක්වලා තිබීම හා කැපවීම සක්‍රිය දායකත්වය තමයි එකම සුදුසුකම.

    Ravindra Meegamarachchi (@ravindra_meegamarachchi ... - Instagram 7 talking skim through this. Major - Artist.

    නමුත් මම ගායකයෙක් හැටියට කටයුතු කිරීම, වගේම ප්‍රසංග සංවිධාන හැකියාව කියන දේ නිසා හමුදාවේ කිර්ති නාමය ඉහල දැමීමක් එයින් වෙනවා කියන්න පුළුවන්.

    ඔබ හමුදාවට බැදෙන්නේ දරුණු යුධ වාතාවරණයක් මෙරට පැවති කාලයේ. දෙමාපියන්ගෙන් විරුද්ධත්වයක් ආවේ නැද්ද..?

    ඒ කාලේ යුද්ධය දරුණුවට තිබ්බා.

    What happened to Sinhala Harmony Industry.

    නමුත් මම හමුදාවට බැදුණේ අම්මගේ කැමැත්ත මත. මම සාමාන්‍ය පෙළ කරන කාලේ මගේ තාත්තා නැති වුනා. මට ඉන්නේ දැන් මගේ අම්මා හා අයියා  විතරයි. අයියා  ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. එදත් අදත් මේ දෙන්නා තමයි මට ශක්තියක් වුනේ.

    Likes, TikTok video let alone (@): “Padda Padda - Ravindra Meegamarachchi (Official Video)#ElaKiriMusic”.

    ඒ වගේම කියන්න ඕන එවකට හිටිය ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්විමෙන් මම  පන්නරය ලැබූ බව. එතුමා එවකට රාජ්‍ය ආරක්ෂක ලේඛම් ලෙස සිටිද්දී මම සේවය කළෙත් ආරක්ෂක අමාත්‍යංශයේ.

    Ravindra Meegamarachchi - Facebook Fist your videos with retinue, family, and the world.

    ඒ වගේම කියන්න ඕන යුද්ධය දරුණුවට තිබුණු කාලේ මම මැරෙන්න බය වුණේ නැහැ. ආමි එකට ආවේ  මැරෙන්න බලාගෙන නෙමෙයි. ජිවත් වෙලා සතුරන් මරන්න බලාගෙන.

    දැන්මම විශ්‍රාම යන්න බලාපොරොත්තුවෙන්ද ඉන්නේ..?

    මම හමුදා සේවයට ආදරෙයි. නමුත් හමුදාවෙන් විශ්‍රාම යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    ඔබ සමාජ සේවයට ලැදි කෙනෙක් හැටියට බොහෝ දෙනා හදුන්වනවා.

    ඒ කියන්නේ ඔබත් දේශපාලනයට අවතීර්ණ වෙයිද..?

    වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ලැබූ  පන්නරයෙන් ඉදිරියේදී රටට සේවය කරන්න බලාපොරොත්තු වෙනවා. දේශපාලනයට එනවද නැද්ද කියන එකට උත්තර දෙන්න මට දැන්ම අවසරයක් නැහැ.

    අභිමානය ශ්‍රී ලංකාවේ (Army sports subject song) - Ravindra ... 7 talking about that. Major - Artist.

    මම හමුදා නිලධාරියෙක් නිසා.